0 of 20 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 20 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
මානව ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් හා කාර්යන් කිහිපයක් පහත දැක්වේ. එහි කොටස් හා කාර්යය ඇතුළත් නිවැරදි වරණය තෝරන්න.
ප්රාශ්වාස ක්‍රියාවලියේදී,
බෝමන් ප්රාවරණය තුළින් ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය අඩංගු පිළිතුර වන්නේ,
මිනිසෙකු අනතුරකට ලක්වූ පසු ඔහුගේ හිස හානියට ලක්විය. ඔහුට සිට ගැනීමට පුළුවන් වූවද මනා ලෙස කෙලින් ඇවිදීමට නොහැක. මෙසේ වීමට ඔහුගේ හානි වූ මොලයේ කොටස වන්නේ,
දී ඇති හෝමෝන සඳහා වැරදි කාර්ය අඩංගු වරණය වන්නේ,
වෘක්කාණුවක අභිවාහි ධමනිකාව සෑදී ඇත්තේ,
පෙනහැලිවලට බැක්ටීරියා, වෛරස් වැනි විෂබීජ ඇතුළු වීමෙන් ඇතිවන රෝගාබාධයකි.
ලැක්ටික් අම්ලය නිපදවන්නේ,
A
|
|
B
|
|
B ස්ථානයට ළඟා වන ආහාර ආම්ලිකද, භාෂ්මිකද, උදාසීනද?
ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී ආමාශයෙහි කාර්යයක් වන්නේ,
පහත දක්වා ඇති ආහාර ජීර්ණය ආරම්භ කරන ස්ථානය තෝරා කොටුව තුල තබන්න.(Drag and drop)
ප්‍රෝටීන
|
|
ලිපිඩ
|
|
පිෂ්ඨය
|
|
මිනිසාගේ ආශ්වාස ක්‍රියාවලියට අදාල රූප සටහන් කිහිපයක් පහත දැක්වේ.
A, B, C, D වලට ගැලපෙන පිළිතුර තෝරා කොටුව තුළ තබන්න.(Drag and drop)
A
|
|
B
|
|
C
|
|
D
|
|
A හා B හා C සම්බන්ධ පටකය නම් කරන්න.
x හා y හි රුධිර සාන්ද්‍රණ අතර වෙනස්කම් තෝරා කොටුව තුළ තබන්න. (Drag and drop)
x
|
|
y
|
|
ඵලදායී වායු හුවමාරුවක් සඳහා ගර්ත වල ඇති ලක්ෂණ 2 ක් තෝරන්න.
තැලමස, හයිපොතැලමස, මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය යනු මොළයේ කොටස් කිහිපයකි.
ඉහත දක්වා ඇති කොටස් අතරින් මිනිස් සිරුරේ උෂ්ණත්ව යාමනය සඳහා වැදගත් වන කොටස නම් කරන්න.
පහත දක්වා ඇති කාර්යන් ඉටුකරන කොටස් තෝරා කොටුව තුළ තබන්න. (Drag and drop)
බුද්ධිය වැනි මානසික ක්‍රියා පාලනය කිරීම.
|
|
හෘත් ස්පන්දන වේගය පාලනය.
|
|
පේශි චලනය පාලනය කිරීම.
|
|