l සරල රේඛාවේ AB කොටස,AB සරල රේඛා ඛණ්ඩය ලෙස හඳුන්වනු ලැබේ.AB සරල රේඛා ඛණ්ඩයේ A සහ B ලක්ෂ්ය එම සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂ්ය ලෙස හැඳින්වේ.සරල රේඛා ඛණ්ඩ නම් කිරීමේ දී ඉංග්රීසි හෝඩියේ කැපිටල් අකුරු භාවිත කිරීම සම්මත ක්රමය වේ.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Registration confirmation will be emailed to you.