සරල රේඛා ඛණ්ඩය

l සරල රේඛාවේ AB කොටස,AB සරල රේඛා ඛණ්ඩය ලෙස හඳුන්වනු ලැබේ.AB සරල රේඛා ඛණ්ඩයේ A සහ B ලක්ෂ්‍ය එම සරල රේඛා ඛණ්ඩයේ අන්ත ලක්ෂ්‍ය ලෙස හැඳින්වේ.
සරල රේඛා ඛණ්ඩ නම් කිරීමේ දී ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු භාවිත කිරීම සම්මත ක්‍රමය වේ.