0 of 10 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 10 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
ඒකක පරිිමාවක ස්කන්ධ ලෙස හඳුන්වන්නේ,
ඝනත්වය මනින ජාත්‍යන්තර සම්මත ඒකක නම්,
පහත සඳහන් ඒවායින් වැඩිම ඝනත්වයක් ඇති ද්‍රව්‍ය වන්නේ,
රබර් කිරිවල සංයුතිය නිර්ණය කරන උපකරණය වන්නේ,
භූමිතෙල්, මුහුදු ජලය, පොල්තෙල් හා ග්ලිසරින් යන ද්‍රව හතර බීකරයකට දැමූ විට පහත ආකාරයට ස්ථරවලට වෙන්වී පෙනේ. A, B, C, D පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
වෙනස් ද්‍රව වර්ග 4 කින් 250 g බැගින් කිරාගෙන සමාන භාජන 4කට දැමූ විට පහත රූපයේ දැක්වෙන ලෙස පෙනේ. වැඩිම ඝනත්වයක් ඇති ද්‍රවය වන්නේ A, B, C, D වලින් කුමක්ද?
ඝනත්වය කෙරෙහි බලපෑමක් ඇති නොකරන සාධකයක් වන්නේ,
ඝනත්වය පිළිබඳ දී ඇති පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
a – ඝනත්වය ද්‍රව්‍ය වර්ගය අනුව වෙනස්වේ.
b – එකම ද්‍රව්‍යයේ වුවත් වැඩි ද්‍රව පරිමාවක වැඩි ඝනත්වයක් ඇත.
c -g cm-3 ඒකකයද ඝනත්වය මැනීමට යොදාගත හැක.
3 m3 පෙට්ට්‍රල් පරිමාවක ස්කන්ධය 2400 kg නම් පෙට්ට්‍රල්වල ඝනත්වය,