0 of 10 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 10 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
තෙරුවන් ගුණ කොපමණද?
බෞද්ධයෙක් වීමේ පළමු පියවර වනුයේ,
ඉතිපිසෝ පාඨයේ සඳහන්වන බුදුගුණ ගණන කොපමණද?
ස්වාක්ඛාත දහම් ගුණ පාඨයේ දහම් ගුණ ප්‍රමාණය කොපමණද?
“රහසත් පව් නොකොට” යන කවි ඇතුළත් ග්‍රන්ථය වන්නේ,
බුදු රජාණන් වහන්සේ සුගත යනුවෙන් හඳුන්වන්නේ,
ගිහියාගේ නිත්‍ය සීලය ලෙස හඳුන්වන්නේ,
සුපටිපන්න පාඨයේ ඇතුළත් සංඝරත්නයේ ගුණ සංඛ්‍යාත්මකව ප්‍රමාණය කොපමණද?
මහා සංඝරත්නය දොහොත් මුදුන් දී නමස්කාරයට සුදුසවන නිසා,
ගේහසිඛ සීලය ලෙස හඳුන්වන්නේ,