0 of 44 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 44 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
අංක 01 සිට 05 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරන්න.
01) ඉතිහාසය ඉගෙනීමට උපකාරී වන පැරණි පොත් පත් ආදී ලියන ලද දේ …………………………………….මූලාශ්‍රයට අයත් වේ.
02) බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ ……………………………………………………………… සිදු වූ දින සිට ය.
03) මහා වංශයේ මුල් කොටස රචනා කළේ ………………………. හිමියන් විසින් ය.
04) පෘතුථියේ මුලින් ම ජීවින් හට ගත්තේ ……………………………………. ය.
05) මිනිසෙකු බිහි වීමට නැඹුරුවක් ඇති පැරණිතම මානවයා ………………………….. යන නමින් හඳුන්වයි.
අංක 06 සිට 10 දක්වා ප්‍රශ්න නිවැරදි ද වැරදි ද යන්න තෝරන්න.
06) ගොඩබිමේ මුලින්ම පහළ වුයේ පාද කිහිපයක් සහිත හැකරැල්ලන් වැනි සතුන් ය.
07) වානර පරම්පරාවකින් මානව පරම්පරාවක් බිහි වීම සිදු වන්නේ මහාහිම යුගයේදී ය.
08) වී වගාව මුල් වරට ආරම්භ වුයේ මධ්‍යම මෙක්සිකෝවේ ය.
09) පළමු වරට රබර් බෝලය සාදන ලද්දේ මායා ශිෂ්ටාචාරයේ වැසියන් විසිනි.
10) කුන්ය අක්ෂර වලින් වීර කතාවක් ලියන ලද ගිල්ගමේෂ් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවති සමයේ ජීවත් වූවෙකි.
අංක 11 සිට 15 තෙක් ප්රශ්නවල හිස්තැන් සඳහා නිවැරදි පිළිතුරු තෝරන්න.
11) මහා හිම යුගයේ සිදු වූ වැදගත්ම සිදු වීම කුමක් ද?
12) වර්තමානයේ දක්නට ලැබෙන නවීන උපකරණ නිපදවීමට මිනිසාට හැකියාව ලැබුණේ,
13) පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා නිර්මාණය කළ රජතුමා,
14) විජය කුමරු ඇතුළු පිරිස මෙරටට ගොඩබට ස්ථානය ලෙස හැඳින්වෙන්නේ,
15) “ මින්නේරි දෙවියන් ” නමින් හැඳින් වූයේ,
අංක 16 සිට 20 තෙක් ප්‍රශ්න සඳහා සුදුසු වචන තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
|
16) රුවන්වැලි සෑය ………………………………………………………රජතුමා විසින් ඉදිකරන ලදී.
|
|
|
17) මිනිසා බිහි වීමේ ක්‍රියාවලිය …………………………………………………. නමින් හඳුන්වයි.
|
|
|
18) ………………………………..රජතුමා විසින් අභය වැව ඉදි කරන ලද බව මහාවංශයේ සඳහන් වේ.
|
|
සුදුසු වචන තෝරා අදාළ කොටුව තුළ තබන්න. (Drag and Drop)
|
19) පණ්ඩුකාභය කුමරු අධ්‍යාපනය ලැබුවේ ……………………………………… නම් බ්‍රාහ්මණයෙකු ගෙනි.
|
|
|
20) කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටකය පොත් වල ලියා තබන ලද්දේ ……………………………..රජුගේ පාලන කාලය තුල මාතලේ අළුවිහාරයේ දී ය.
|
|
(ii) මෙය කුමන ශිෂ්ටාචාරයකට අයත් ද?
(iii) මෙම රූපයෙන් දැක්වෙන සත්ත්වයා වන්නේ,
(ii) මෙය ඉදිකර වන ලද රජතුමා කවුරුන්ද?
(iii) මෙම ස්ථූපය පිහිටා ඇති නගරය කුමක් ද?
02) i) ඉතිහාසය ඉගෙනීමට ප්‍රයොජනවත් වන ප්‍රධාන මූලාශ්‍ර වර්ග දෙක වන්නේ,
ii) ඔබ දැක්වූ එම මූලාශ්‍ර සඳහා උදාහරණයක් නොවන්නේ,
iii) ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන මොනවාද?
03) (i) පෘථිවිය නිර්මාණය වීම පිළිබඳව ඉදිරිපත් වී ඇති පිළිගත් මතය කුමක් ද?
(ii) පහත සඳහන් සිදුවීම් වලට සම්බන්ධ මානව වර්ග කුමක් දැයි තෝරා අදාළ කොටුව තුළ තබන්න.
|
ගලකින් තවත් ගලකට ගසා පතුරු ගලවා ඉන් මෙවලම් සකස් කර ගැනීමට මූලින්ම උත්සාහ ගැනීම
|
|
|
ගින්දර භාවිතයට හුරුවීම.
|
|
(iii) නවශිලා යුගයේ දී මිනිස් සමාජයේ සිදුවූ වෙනස්කම් මොනවාද?
04) i) චීන ශිෂ්ඨාචාරය විසින් ලොවට දායාද කළ සොයා ගැනීම් මොනවාද?
ii) a) මළ සිරුරු කල් තබා ගැනීමේ මමීකරණය භාවිතා කළ ශිෂ්ටාචාරය කුමක් ද?
b) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ප්‍රධාන නගර පමණක් තෝරන්න.
iii) a) මෙසපොතේමියානු ශිෂ්ටාචාරය දියුණු වූ ගංගා නිම්න වන්නේ,
b) මෙසපොතේමියානු වැසියන් ඇදහූ දෙවිවරු කවුරුන්ද?
05) (i) මුලින්ම මෙරට ජනාවාස කළ මානවයා ආහාර ලෙස යොදා ගත්,
a) කැලයේ වැවෙන ආහාර වර්ගයක් නොවන්නේ,
b) දඩයම් කළ සත්ත්ව වර්ගයක් නොවන්නේ,
ii) එම යුගයේ ජීවත් වූවන්ගේ නෑදැයින් මියගිය විට මිහිදන් කිරීමේ දී අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාද?
iii) විජය කුමරු මෙරටට පැමිණෙන විට මෙරටේ පැවති ජනාවාස වල ලක්ෂණ නොවන්නේ,
06) (i) විජය හා කුවේණිගේ දරුවන් දෙදෙනා කවුරුන්ද?
ii) මේ වන විට මෙරටේ යක්ෂ ගෝත්‍රිකයන්ට අයත්ව තිබූ නගර දෙක වන්නේ,
iii) a) විජය කුමරු සමඟ පැමිණි පිරිස් විසින් පිහිටුවා ගත් ගම්මාන මොනවාද?
b) දේවානම් පියතිස්ස රජතුමාගෙන් ඉටු වූ සේවාවන් වන්නේ,