0 of 42 ප්‍රශ්න completed
Questions:
You have already completed the ප්‍රශ්නාවලිය before. Hence you can not start it again.
ප්‍රශ්නාවලිය is loading…
You must sign in or sign up to start the ප්‍රශ්නාවලිය.
You must first complete the following:
0 of 42 ප්‍රශ්න answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
01) ඉතිහාසය ගැන අපට දැනුම ලබා ගැනීමට උපයෝගි වන සෑම දෙයක්ම හැඳින්වීමට යොදන පොදු නම,
02) අපේ රටේ ඉතිහාසය ඉගෙන ගැනීමට ඇති පැරණිම මූලාශ්‍රය,
03) මහාවංසය රචනා කරන ලද හිමියන් කවුරුන් ද?
04) බුදුන් වහන්සේගේ උප්පත්තිය මුල් කරගෙන ආරම්භ වන වර්ෂ ක්‍රමය,
05) පළමු වරට ගොඩබිම පහළ වූයේ,
06) මිනිසා විසින් පළමු වරට ගින්දර භාවිතා කිරීමේ සාක්ෂි ලැබුණු රට කුමක් ද?
07) වඩා සාරවත් දේ නිපද වූ මානවයා හැඳින්වුයේ,
08) වානරයෙකු බිහිවීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ,
09) පහත යුග අතරින් ඇටසැකිලි මත වර්ණාලේප කිරීමේ අවමංගල්‍ය චාරිත්‍රය සිදු කළ යුගය,
10) වී වගාව මුල් වරට ආරම්භ වූ රට ලෙස සැලකෙන්නේ,
11) මහසෙන් රජතුමා විසින් ඉදි කරන ලද වැවක් වන්නේ,
12) බසවක්කුලම වැව ඉදිකරන ලද්දේ,
13) ඔපබීනියාවෙකුගේ පාෂාණි භූත සලකුණක් සොයා ගෙන ඇත්තේ කුමන රටින් ද?
14) පණ්ඩුකාභය රජතුමා විසින් තම අගනුවර ලෙස තෝරා ගනු ලැබුවේ,
15) බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඇත්තේ,
16) සංඝමිත්තෙරණි ගොඩබට වරාය වනුයේ,
17) ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ඇරඹුණේ කවුරුන්ගෙන් ද?
18) දේවානම්පියතිස්ස රජතුමා භික්ෂූන් වහන්සේලාට දානය පිරිනැමීමට ඉදිකළ ආරාමය,
19) ථුපාරාමය පළමු වරට ඉදිකළේ මින් කුමන හැඩයෙන් ද?
20) මිහිඳු මහ රහතන් වහන්සේ සමග පැමිණි පිරිස අතර සිටි සාමනේර හිමි නම කවුරුන් ද?
01. පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
i) පිරමීඩ නිර්මාණය සම්බන්ධ පුරාණ වැසියන් කවුරුන් ද?
ii) මේවා තුළ තැන්පත් කර ඇත්තේ මොනවා ද?
iii) මෙම නිර්මාණ අයත් වන්නේ කවර ශිෂ්ටාචාරයකට ද?
iv) පුරාණ මිනිසුන් මැටියෙන් තැනු දෑකැත්තක් සොයා ගනු ලැබුවේ කුමන රටකින් ද?
02) A,B,C,D යටතේ අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
A. දීපවංසය රචනා වූ සියවස කුමක් ද?
B. මහාවංසය ලියන ලද කතුවරයා කවුරුන් ද?
C. පොළොන්නරුවේ ගල් විහාරය ඉදිකළ රජතුමා කවුද?
D. අභය වැව ඉදිකළ රජතුමා වන්නේ,
03)
i) ලෝකයේ මුල්ම ජීවීන් බිහි වූ ස්ථානය කුමක් ද?
ii) පළමුවරට ගොඩබිම පහළ වූයේ කුමන සතුන් වර්ගය ද?
iii) එම යුගය හැඳින් වූ නම කුමක් ද?
04)
i) පූර්ව ශිලා යුගයේ දී මිනිසුන් ආහාර සපයා ගත් ක්‍රම වන්නේ,
ii) නව ශිලා යුගයේ දී වගා කළ ධාන්‍ය වර්ග තෝරන්න.
iii) නව ශිලා යුගයේ දී ඇති කළ සත්ත්ව වර්ගයක් නොවන්නේ,
05)
i) මානවා පරිණාමය අනුව අප සියලු දෙනා අයත් වන්නේ කුමන මානව වර්ගයට ද?
ii) ශ්‍රී ලංකාවේ මුල් ම ජනාවාසවල මිනිසුන් ආහාරයට ගෙන ඇති දේවල් මොනවාද?
06)
i) මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහි වීමට මුල් වූ ගංගා මොනවාද?
ii) චීන ශිෂ්ටාචාරයේ වැසියන් ලොවට හඳුන්වා දුන් දායාද වන්නේ,
07)
i) අතීතයේ දී ශ්‍රී ලංකාව හැඳින් වූ වෙනත් නම් මොනවාද?
ii) දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ සිදු වූ වැදගත් සිදුවීම් මොනවාද?